ගල්කිස්ස සැතපුම්දෙක මුහුදු පිහිනුම්තරගාවලිය 2025

එහිදී පහත ජයග්‍රහණද දිනා ගැනීමට අප විද්‍යාලයේ දරුවන් සමත් විය.


  • බාලක විවෘත තරගාවලියේ දෙවන ස්ථානය - නෙසඳු ඒකනායක


  • 15න් පහළ බාලිකා කණ්ඩායම - දෙවන ස්ථානය 


  • 15න් පහළ බාලක කණ්ඩායම - තෙවන ස්ථානය 

2025-03-11

   Back

Forgot Your Password?